Saturday, March 28, 2015
Friday, March 20, 2015
ගිය ආත්මෙ පිං කරල, මේ ආත්මෙ සැප විඳින අයට, දුක තේරෙන් නෑ. දුක් විඳින අයගෙ දුක තේරුම් ගන්ඩ බෑ.
ඒකෙ අනික් පැත්තත් එහෙමයි..
මේ ආත්මෙ දුක විඳින, දුක හොඳට අඳුරන අය, කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්ඩ බලනව, මොකද එයාලට තියෙන්නෙ කොහොමත් සංවේදී හිත්..
සැප වැඩි උනාම, මිනිස්සු අන්ධ වෙනව, අනෙක් අයගෙ දුක තේරුං ගන්ඩවත් එයාලට වෙලාවක් නැතුව යනව.. ඔය වැඩි සැප හින්දම, එයාල ආයෙත් පව් කරන්ඩ පුරුදු වෙනව..
දුක් විඳින අය, දුක තේරුම් අරං, වගකීමක් ඇතුව ජීවත් වෙලා, ලබන ආත්මෙ හොඳ ජීවිතයක් ලබා ගන්නව.
ඒ විදියට බලනකොට කෙනෙක්ගෙ චරිත ස්වභාවෙ, භවයෙන් භවයට මාරු වෙනව.
එහෙමත් කෙනෙක් තමා හැම භවයකදිම පිං වන්ත, වාසනාවන්ත ජීවිත ලබන්නෙ..
ඒ මොකද.. සැප වැඩි උනා කියල, එයාල ඒ සැපෙන් අන්ධ වෙන්නෙවත්, මත් වෙන්නෙවත් නැති නිසා...
Monday, March 9, 2015
Sunday, March 1, 2015
Sunday, February 15, 2015
Saturday, January 24, 2015
Subscribe to:
Posts (Atom)