Wednesday, February 28, 2018

Thursday, February 15, 2018

ඕන්න ඔතනදි තමයි මම ඔය සමන්ත්‍රබද්‍ර හාමුදුරුවන්ට කැමති නැත්තෙ...සවරයක් නැතුව කවදාවත් සීලයක් ඇති වෙන්නෙ නැ සීලය නැතුව..සමාධිය ඇති වෙන්නෙ නැ..සමාධිය නැතුව ප්‍රඤාව ඇති වෙන්නෙ නැ..ඒක තමයි මූලික බුදු දහම... ඔකෙන් පිට යනව කියන්නෙ බුදු දහම නෙමේ..