Saturday, March 14, 2020

1.බිම් කොහොඹ මේ ශාකය බෙහෙත් කඩවල මිලදී ගන්න පුලුවන්.ඉතා කුඩා ශාකයක්.ඔසුවට ශාකයම දැමීම සුදුසුයි.මිළ අදිකයිමේ දිනවල. 2.කිරාට. මේ ඔසුව ශනික උන නසන ඔසුවක්.අදික තිත්ත රසකින් යුක්ත වේ.සමහර විට පානය කිරීමයද අපහසු වේ. 3.කොත්තමල්ලි මේ ඔසුවත් උන මසන ප්‍රතිශක්තිය වඩවන ඔසුවකි.සෙම අමුගතියකට ගෙන්නවාඅ. 4.වෙනිවැල්ගැට. වෙනිවැල් කද වේ.මෙයත් ශරීරයේ වේදනා සමනය කරන ඔසුවකි.අදික ප්‍රතිශක්තීය වඩවන ඔසුවක්. 5.දේවදාර මුල්. ඉහත ඔසු මෙන්ම ගුන දෙයි.ප්‍රතිශක්තිය වඩවයි. 6.පත්පාඩගම් ඉහත ඔසු සේම ගුන දෙයි. 7.පාවට්ටා මුල්. අමු වූ සෙම පහකරයි.ඉහත ඔසු වලම ගුන පෙන්නවයි. 8.එල බටු මුල්.විශේශයෙන් කියන්නම් එලබටු මුල් කියලා වබ් බටු මුල් අදේශ කරනවා සමහර කඩවල.ඉතින් විශ්වාසී තනකින් ගන්න.නැතිනම් ඔසුවේ ඵල හීනවේ. 9.අවශ්‍යනම් ගංජා මුල්.ගංජා කියන්නේ ඔසු ලොවේ රජු.ප්‍රතිශක්තිය වඩවන තියන හොදම ඔසුව.එහෙත් වැවීම කළ නොහැකි නිසා දුර්ලභයි.හැකිනම් සොයා ඔසුවට දමන්න.ප්‍රතිඵල ස්තීර වේ.ඔසුවේ නියම ගුනාත්මය රැක්ව්නවා. ඉතින් මේ කියන ඔසු ටික සමව ගෙන සුලු වශයෙන් එකම ප්‍රමානයෙන් ගෙන තම්බා බොන්න.ප්‍රතිශක්තිය වැඩේ.ලිපියක් ෆේස්බුක් හී මෙවැනිම වට්ටොරුවක් ශෙයා වෙනවා දැක්ක මම.ආත් ඒකට එක් කරන්න කැමතී මම කිරාට ඔසුව. පැරණි පුස්තකයක් අද්‍යනයේදී ලැබුනු වට්ටෝරුවක් මේක.කරලම බලන්න.ඉදිරියේ කොරෝනාවට වඩා වැඩි වෛරස පැතිරේවී ඉතින් හැකි පමනින් හෙළ ඔසුවලට පුරුදු වන්න.මොකද ප්‍රතිශක්තිය වඩන ඔසුවිදියට බටහිර ඔසුවලට වඩා කාර්‍යක්ශමයි. ( උපුටා ගැනීමකි ) © For Copyright Matters

No comments:

Post a Comment